Posts

Showing posts from June, 2017

Modern Hippocrates Work on Channel Services during hospital strike

Image
නූතන හිපොක්‍රටීස්ලා ගේ
රෝහල් වර්ජන අතර චැනල් සේවා වැඩ කිරීම



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවේ. මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්වූහ.

Fitness test finished

Image
ෆිට්නස් ටෙස්ට් එකින් පසු සිම්බාබ්වේ තරගාවලියට තේරුණ ලැයිස්තුව,
බඩවැඩි කාගේදැයි ප්‍රශ්නයක්?







ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර හා ලසිත් මාලිංග අතර ඇතිවූ විවිධ මතගැටුම් මැද ඊයේ පැවැත්වූ ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදුවිය.
මෙහිදී පසුගියදා බඩවැඩි නිසා උඩපන්දු අල්ලන්න බැරි බවට චෝදනා ලද පිරිස් ඇතුළු බොහෝ ක්‍රීඩකයන්  තේරී තිබේ.
නිල වශයෙන් නිකුත් කරන ලද තෝරාගත් ක්‍රීඩක සංචිතය පහත පරිදිය.

Batsman-
1.Upul Tharanga(Batsman)(Vice-Captain)
2.Niroshan Dickwella(W)(Batsman)
3. Kusal Mendis (Batsman)
4.Sadeera Samarawickrama(Batsman)
5. Danushka Gunathilaka(Batsman)
6.Kusal Perera(Batsman)(Still might be Injured from the match againist india in the ICC Champion Trophy)
7.Dinesh Chandimal(Batsman) 
8.Sandun Weerakkody(Batsman)
9.Dhananjaya De Silva (Batsman)

Mangala wants Bars open on Poya Days

Image
පෝයට බාර් අරිමු මංගල කියයි 
සිංහල බෞද්ධ ජනතාවගේ සිත රිදවමින් දිනෙන් දින පසුගාමි ගමනක යෙදෙන වත්මන් ආන්ඩුවේ ඇතැම් ඇමතිවරු ප්‍රකාශ කරණ කරනා හමුවේ සිංහල

Anthare Vs Police

Image
නිකරුනේ ගුටි කන අන්තරේ ඊයේ යලිත් වතාවක් අත්තරේ පොලිසියෙන් අම්බානක ඉල්ලාගෙන ගුටි කැවේය.මේ ගුටි කැමෙන් රටට හෝ ලෝකයට හෝ තමා ට අබමල් රේනුවක වැඩක් නැත.

Dayasiri clean bowled by Malinga

Image
මලිංගගෙන් දයාසිරිට යෝකර් පන්දුවක්

පසුගිය දිනක දී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උඩපන්දු අත් හැරීම පිළිඹදව ක්‍රිකට්

Affectionate gift from Divulapitiya Sri Gnanodaya Central College to kopikella primary school Nivithigala, Kalawana

Image
.


දිවුලපිටිය ඥානෝදයෙන් කෝපිකෑල්ලට තිළිණ


මිනු/ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල එක්ව රැස් කරන ලද පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් පසුගියදා(20) නිවිතිගල කලවාන කෝපිකෑල්ල ප්‍රාථමික විද්‍යාලයට පිරිනමන ලදී.

Paks marches with trophy

Image
පාකිස්තානුවෝ ශූරතාවය රැගෙන යයි 2017 ශූරයන්ගේ කුසලානය ජයග්‍රහණය  කිරීමට පකිස්ථානය සමත්විය. ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජයග්‍රහණය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළේය. ෆකාර් සමන් 114 යි. පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය. අසාර් අලි 59 යි. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කරන ලද්දේ පන්දු 37 කිනි.

Two Navy men hospitalise after shooting insedent

Image
වෙඩි වැදීමකින් නාවික සෙබළුන් දෙදෙනෙක් රෝහලේ

වෙඩි වැදීමකින් ලත් තුවාල සහිතව නාවික සෙබළුන් දෙදෙනෙකු සහ තවත් එක් පුද්ගලයෙකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයටඇතුලත්කර ඇත.

Election is not far says Mahinda

Image
චන්දයක් ලග එන බව මහින්ද කියයි
තමාට හා තම අනුගාමිකයන්ට එල්ල 

වන විවිධ ප්‍රචාර හමුවේ ආන්ඩුව චන්දයක් පැහැත් වීමට සුදානම් බව පෙනි යන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.