Affectionate gift from Divulapitiya Sri Gnanodaya Central College to kopikella primary school Nivithigala, Kalawana


.


දිවුලපිටිය ඥානෝදයෙන් කෝපිකෑල්ලට තිළිණ


මිනු/ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩල එක්ව රැස් කරන ලද පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් පසුගියදා(20) නිවිතිගල කලවාන කෝපිකෑල්ල ප්‍රාථමික විද්‍යාලයට පිරිනමන ලදී.

  විද්‍යාලයීය විදුහල්පතිනි එස්. එම්. අාර්. පී  සෙනරත් මැතිනිය ගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදුකළ අතර අති දුෂ්කර පාසල් වන කෝපිකෑල්ල සහ තවත් අවට පාසල් දෙකක ප්‍රාථමික දරුවන් 102ක් වෙනුවෙන් මෙසේ තිළිණ ලබාදීම සිදුවිය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්