Anthare Vs Police

නිකරුනේ ගුටි කන අන්තරේ
ඊයේ යලිත් වතාවක් අත්තරේ පොලිසියෙන් අම්බානක ඉල්ලාගෙන ගුටි කැවේය.මේ ගුටි කැමෙන් රටට හෝ ලෝකයට හෝ තමා ට අබමල් රේනුවක වැඩක් නැත.
සිදුවන්නේ පොලිස් නිලධාරීන්ගේ කේන්තිය ඇවිසීම පමනි.
තමාට නොමිලේ ලැබුණ අවස්තාවෙන් අධ්‍යාපනය සපල කරගනු වෙනුවට මොලයෙන් හිස් පඔයන් මෙන් අන්තරේ රෑල හැසිරීම රටටම ලැජජාවකි. 

මෙම සිසුන් විශ්ව විද්‍යාල වලින් නෙරපා හැර අධයාපනයේ අගය දන්නා පිරිසකට එම අවස්තාව ලබා දීමට රජය කටයුතු කලයුතු බව බුද්ධිමත් ජනතාවගේ මතයයි.  

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්