Election is not far says Mahinda

චන්දයක් ලග එන බව මහින්ද කියයි
තමාට හා තම අනුගාමිකයන්ට එල්ල 

වන විවිධ ප්‍රචාර හමුවේ ආන්ඩුව චන්දයක් පැහැත් වීමට සුදානම් බව පෙනි යන බව
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
 පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය දිගින් දිගටම විවේචනය කිරීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයකු ලෙස සිටිමින් පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත වීම, මධ්‍යම කාරක සභා තීන්දුවලට අභියෝග කිරීම, මැයි රැලිය සහ පක්‍ෂ සම්මේලනය වර්ජනය කිරීම, පක්‍ෂය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම, පක්‍ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා රැසක්‌

සම්බන්දයෙන් එතුමාට එරෙහිව පියවර ගැනීමට පක්ෂය සූදානම් බව ද නිදහස් පක්ෂය පවසා තිබෙන බවද පක්ෂ නිවේදන වල  සදහන්  

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්