Modern Hippocrates Work on Channel Services during hospital strike



Image result for gmoa strikeනූතන හිපොක්‍රටීස්ලා ගේ
රෝහල් වර්ජන අතර චැනල් සේවා වැඩ කිරීම




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකවේ. මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත්වූහ. 

වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මාලඹේ සයිටම් විද්‍යාලයට සහ සරසවි සිසුන්ට ඉකුත්දා එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමිනි. 
වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය තවත් දැඩි කිරීමට සිදු වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. 
වෛද්‍යවරු බිහිකිරීම සදහා සිය ධනය කැප කරන සාමාන්‍ය ජනතාව මෙසේ අසරණව දුක්විදිමින් සිටිය දී වෛද්‍යවරු පුද්ගලික චැනල් සේවාවල නිරතවන අප්‍රසන්න දර්ශනය අද දිනයේත්  දැකගත හැකිවිය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි