Posts

Showing posts from July, 2017

දළදා පෙරහැර අැරඹේ උඩරටට මහ වැසි

Image
The Dalada Perahera is commenced; Heavy rains to Kandy
මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ 2017 ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර පස්වරු 6.54ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.  මාධ්‍ය හමුවක දී දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පැවසුවේ මෙම ඇසළ මංගල්‍යය සඳහා සොබාදහමේ ද ආශිර්වාදය ලැබී ඇති බවයි. 

කමල් හසන් ගේ දියණිය බුදු දහමට

Image
Kamal Hassan's daughter breathes Buddhism
දකුණු ඉන්දීය සුපිරි සිනමා නළු කමල් හසන්ගේ දෙවෙනි දියණිය අක්ෂරා සිය පියා සහ වැඩිමහල් සොහොයුරිය ශෘති අනුගමනය කරමින් සිනමාවට එක්විය.
අක්ෂරා සිනමාවට පා තබන්නේ විවේගම් චිත‍්‍රපටය හරහාය. එහිදි ඇය සමග ප‍්‍රධාන චරිතයට රංගනයෙන් එක්වන්නේ තවත් ජනප්‍රීය නළුවෙකු වන අජිත්.

විද්‍යා ඝාතනයට විජයකලා ගේ සම්බන්ධයක්?

Image
Vijayakala's connection to Vidya's murder?
යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට තමන්ගේ නමද ඈඳා ඇතැයි කිසිඳු නිල දැනුම් දීමක් මේ දක්වා නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි. අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් බැවින් ඊට අදාළව කිසිඳු ප‍්‍රතිචාරයක් ද දැක්විය නොහැකි බවයි ඇය කියා සිටියාය.

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

Image
The President changes the deal at the last minute

හම්බන්තොට මාගම්පුර වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුමට සෙනසුරාදා (ජුලි 29) කොළඹ දී අත්සන් තැබුණි.

ගිවිසුමේ කරුණු පරස්පරයි නීත්‍යානුකූල බව ගැන ප්‍රශ්නයක්

Image
The facts of the agreement are contrary; An issue about legality මාගම්පුර වරායේ කොටස් හිමිකාරීත්වය පිළිබඳව, අදාළ කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් කරුණු පරස්පර බවත්, ඒ නිසා මාගම්පුර වරාය ගිවිසුම ජාත්‍යන්තර නීතිය සහ මෙරට ගිවිසුම් නීතිය අනුව නීතිවිරෝධී එකක් බවත් ජාතික නිදහස් පෙරමුණ දෙන්වා දෙයි.

කාටත් කලින් විනය පරීක්ෂණ මෙෙත්‍රීට

Image
Previously, disciplinary inquiries for MS


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා කටයුතු කරනු ලබන ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරුන් පිළිබඳව දැඩි අවධානයකින් තොරතුරු රැස් කරමින් තිබෙන බව ආණ්ඩුවේ ශ්‍රී ලනිප ප්‍රබල
අමාත්‍යවරයකු පැවැසීය. ඉනික්බිති ගනු ලබන තීන්දු තීරණ ඉදිරියේදී දැක ගැනීමට හැකි වනු ඇති බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රියංකරට විනය පරීක්ෂණ

Image
Disciplinary inquiries to Priyankara
පසුගිය දා පාර්ලිමේන්තු සභා රැස්‌වීම අවසන් වූ පසුව එජනිස මන්ත්‍රී පියංකර ජයරත්න මහතා කථානායක අසුනේ අසුන්ගෙන කටයුතු කිරීම පිළිබඳ විනය පියවර ගන්නා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා

තෙල් වර්ජනය නිමයි; පිටපස සිටි දේශපාලන හෙළුව එළියට

Image
petroleum strike ends; Nudity out behind strike
තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවයක් කිරීමෙන් පසු අත්‍යාවශ්‍ය සේවා සැපයීම සදහා තමන් සේවයට පැමිණෙන බව වර්ජනයේ නිරත ඛණිජ තෙල් වෘත්තීය සමිති දන්වා අැත. එ් අනුව අද දහවල් 12වනවිට ඔවුන් සේවයට පැමිණි බව වාර්තා වේ.
නමුත් එ් සදහා ගැසට් නිවේදනය නිකුත්වන්නේ පෙර දින රාත්‍රියේය. මෙයින් පැහැදිලිවන්නේ වර්ජනයට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන අසාර්ථක වූ පසු මෙවැනි ක්‍රියාමාර්ගයකට පැමිණි බවයි. සරලවම කිවහොත් කන්නට අවශ්‍යවිට කබරගොයා තලගොයා කරගැනීමකි.

ආදරයේදී විතරක් නෙවෙයි ලිංගිකත්වයේදීත් වික්ටර් තරුණයෙක් වගෙයි

Image
Victor is just young when he was in love and sex! ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදී ද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසයි. සති අන්ත පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුණි.

කෝලි වශීවෙයි

Image
koli`s dream

ඉන්දීය සුපිරි පිතිකරු සහ නායක විරාත් කෝලී අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ අතිශය ජනප්‍රීය ක්‍රීඩකයෙකි. එම නිසා ඔහුගේ අදහස් හා ප්‍රකාශ වලටද අතිශය ප්‍රසිද්ධියක් හිමිවේ.

එල් ටී ටී ඊ ය තවදුරටත් ත්‍රස්තවාදීන් නොවේ

Image
The LTTE is no longer terrorists

යුරෝපා සංගමයේ ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණයක් තීරණය කර තිබේ. 

පලස්තීනයේ ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී ලැයිස්තුවේ තැබීමට ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් වු එල්. ටී. ටී. ඊය පරාජය කිරීමෙන් පසු ඔවුන්ගේ කිසිඳු ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තා නොවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව යුරෝපා සංගම් අධිකරණය පෙන්වාදී තිබේ.

තවදුරටත් අදාළ ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය රඳවා තැබීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද සඳහන්ය.

යුරෝපා සංගම් අධිකරණයේ මෙම තීරණයත් සමග එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් අරමුදල් තහනම් කිරීම ද නතරවනු ඇත.

යුරෝපා සංගමය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවක් නිර්මාණය කරනු ලැබුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙන්ටගනයට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයත් සමගය. එය අවසන් වරට පසුගිය ජනවාරි මාසයේදී යාවත්කාලීන කර තිබේ. 

එම ත්‍රස්තවාදී ලැයිස්තුවට මේ වන විට ත්‍රස්තවාදීන් 13 දෙනෙකු සහ සංවිධාන 22 ක් ඇතුළත්ය. පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂය මෙන්ම පේරු රාජ්‍යයේ…

සිංහයන් කබලෙන් ලිපට

Image
Lions at high risk


ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අතරතුරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක අසේල ගුණරත්නට සති හතරක කාලයක් සඳහා විවේක ගැනීමට නිර්දේශ කර ඇති බව එම කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසයි.

අද ජූලි 24

Image
TODAY IS 24th JULY
1534- ජැක්විස් කාර්ටියාර් තමන් අල්ලාගත් කැනේඩියානු ප්‍රදේශ ප්‍රංශයට පැවරීම 1911 ඇමෙරිකානු ගවේෂකයෙකු වන හිරාම් බිංගම් විසින් ඉන්කාවරුන්ගේ මාචු පීචු නගරය(නැති වූ නගරයLOST CITY OF INCAS) සොයාගැනීම













1943 - දෙවන ලෝක යුද්ධය:ගොමෝරා මෙහෙයුමආරම්භ වේ: බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ කැනේඩියානු ගුවන්යානා රාත්‍රියේ දී හම්බර්ගර් නගරයට ගුවන් යානා බෝම්බ හෙලන ලදී. නොවැම්බරයේ මෙහෙයුම් අවසන් වන විට පුපුරණ ද්‍රව්‍ය ටොන් 9,000 ක් 30,000 කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ගොඩනැගිලි 280,000 ක් විනාශ කර දමා ඇත.
1969 - අමෙරිකානු ගායිකාවක්, නිළියක්, නර්තන ශිල්පිනියක්, විලාසිතා නිර්මාණකරුවෙක්, කතෘ හා නිෂ්පාදකයෙක් වන ජෙනිෆර් ලින් ලෝපස්ගේ උපන් දිනය ( ජේ ලෝ)

ඛණිජ තෙල් වර්ජනය දිග්ගැසෙන හැඩ

Image
Petroleum strikes continue protracted

අද (ජූලි 24) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුව කියා සිටියේ මූලික ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවය. වරාය, ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන ඉල්ලීම් අතර:

ප්‍රදේශ කිහිපයක විදුලිය බිදවැටේ.

Image
Electricity breakdown in several areas

කෙරවලපිටිය විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි දෝෂ සහිත තත්ත්වයක් ඇති වී තිබේ. මේ හේතුවෙන් රාජගිරිය. බත්තරමුල්ල, කලුතර, නුගේගොඩ, දිවුලපිටිය ආදී ප්‍රදේශ රැසක විදුලි සැපයුම හදිසියේ ඇණ හිට ඇත. ඇතිවී ඇති තත්වය යතා තතවයට පත්කිරීම සදහා ඉක්මණින් ක්‍රියාකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් වර්ජනයේ

Image
From the midnight today; petroleum strike
ඛනිජ තෙල් සේවකයන් විසින් අද(24) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට එම වෘත්තීය සමිති පවසයි.

යාපනයේ වෙඩි තැබීම: නීතිඥවරුන්ගේ විරෝධය

Image
Jaffna shootout: Lawyers' protest

යාපනය මහාධිකරණ විනිසුරුවරයා අසළදී එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර උතුරු පළාතේ නීතිඥවරුන් අද සඳුදා (ජුලි 24) අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීන්දු කර තිබේ.  එමෙන්ම වෙඩි ප්‍රහාරයට විරෝධය පළ කර උතුරු පළාතේ පෞද්ගලික බස් රථ ද ධාවනයෙන් ඉවත්ව ඇත.

නව පුහුණුකරු හෂාන්

Image
Hashan is new coacher
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබේ.

රණවිරු දඩයමට පනත ලෑස්තියි- මහින්ද මහනාහිමිවරුන්ට කියයි

Image
Act is ready for hunt war heroes - Mahinda
2017 අංක 9 දරණ අතුරුදන්වූවන්ගේ කාර්යාල (සංශෝධන) පනත යටතේ පිහිටුවන ආයතනය ‘කාර්යාලයක්’ ලෙස හැඳින්වුවද එය උසාවියකට සමාන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹට ගුවන්තොටුපොළක්

Image
An airport in Colombo
කොළඹ වරායට අනුබද්ධව ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජයට යෝජනා කර ඇතැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හෙට වර්ජනය ස්ථිරයි

Image
The strike tomorrow is Confirmed 


දිවයින පුරා රෝහල්වල හෙට(25)  පෙරවරු 08 සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති සංකේත වැඩවර්ජනය අනිවාර්යයෙන්ම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ටෙස්ට් සංචිතය නම් කෙරේ

Image
Test squad named
මලින්ද පුෂ්පකුමාර ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

මහාධිකරණ විනිසුරු වැදවැටෙයි

Image
The High Court Judge is Sensitive

තමන් වෙනුවෙන් සිය ජීවිතය දෙවැනි කොට ඉදිරියට පැමිණි පොලිස් නිලධාරියා මරණයට පත්වූ බව ආරංචි වීමෙන් පසු යාපනය මහාධිකරණ විනිසුරු දැඩි සංවේගයට පත්විය.

කසල වලින් විදුලිය

Image
Electricity from garbage

කසළවලින් විදුලිය නිපදවන යෝජනා ක්‍රම තුනක් ලබන අගෝස්තු මාසයේ ආරම්භ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

වෛද්‍යවරු නැවතත් වර්ජනයේ

Image
Doctors again on strike
සිය ඉල්ලීම්වලට හෙට(24) දිනය තුළ විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් අනිද්දා(25) දිනයේ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දුම්වැටි භාවිතය පහළට

Image
Smoking down


මෙරට දුම්වැටි භාවිතය සියයට 46කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අම්මා ගැන නොහිතපු එක දවසක් නෑ, අපට ලැබුණේ ලෝකේ හොදම අම්මා

Image
There was no day out of mom, we got the best mother in the world

තම මව, ඩයනා කුමරිය සමග තමන් සිදුකළ අන්තිම දුරකථන කතාබහ හදිසියේ නිමවූ ඉතාම කෙටි කතාබහක් වීම පිළිබඳව ඔටුන්න හිමි විලියම් කුමරු සහ හැරී කුමරු සංවේගය පළ කරති.

ඉතිහාසය යලිත් එළියට, ශිෂ්‍යත්වය ලිඛිතව එපා

Image
History will come out again; Do not want written exam to grade 5 scholarship




පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපන කාලසීමාවේදී ලිඛිත පරීක්ෂණ පැවැත්වීම අත්හිටුවන්නැයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව රජයට යෝජනා ඉදිරිපත් කර අැත. ඒ පිළිබද කරුණු දැක්වූ එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක.

සීගිරි කෞතුකාගාරයත් විනාශයි.

Image
The Sigiriya Museum too is finished

සීගිරිය කෞතුකාගාරයේ වායුසමීකරණ පද්ධතිය අක්‍රීයවීම හේතුවෙන් එහි තිබෙන ඇතැම් භාණ්ඩ විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තාවේ.

චාලි ඔස්ටින් යලි කරලියට

Image
Charlie Austin again in screen

කතා බහට ලක්ව ඇති චාලි ඔස්ටින් නමැති ක්‍රීකට් ක්‍රීඩකයින් රැසකගේ පෞද්ගලික කළමනාකරු තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරය දරණ සමයේදීත් කණ්ඩායම තේරීමේදී බලපෑම් එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ශිවාජිලිංගම් සී අයි ඩි යට; කොළඹ එන්න බෑ කියයි.

Image
Shivajilingam to CID


බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබේ.

අද ජූලි 20

Image
Today July 20


ක්‍රි.පූ 356 මැසිඩාේනියාවේ මහා අැලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ උපත

හිටපු ජනපතිගේ වත්කම් අතහිටුවයි.

Image
Stopped the president's assets
බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවිස් ඉනාෂියෝ ලූලා ද සිල්වා ගේ සියලු වත්කම් අත්හිටුවන මෙන් විනිශ්චයකරුවෙක් නියෝග කළේය.බ්‍රසීල අධිකරණය එම නියෝගය කළේ හිටපු අගමැතිවරයා දූෂණ, වංචා චෝදනාවලට වැරදිකරු බව මීට ඉහතදී අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකාව තුළ දිනකට 'සිලිසිලි මලු' ලක්ෂ 150 ක් හා 'ලන්ච් ෂීට්' ලක්ෂ 200 ක් පරිසරයට මුදාහැරේ

Image
150 lacks polithine bags and 200 lunch sheets released daily to the environment in sri lankaඅපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දී දැඩි ගැටලු ඇති කරන තුනී පොලිතින් (ලන්ච් ෂීට්සහ සිලිසිලි මලු) භාවිතය සැප්තැම්බර් 01 වෙනිදා සිට තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග සමාජයේ ඒ පිළිබඳ දැඩි සංවාදයක් මතුව තිබේ.

මීළග ජනපති ගෝඨා

Image
Next President Gota


ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මෙලෙස කරුණු දැක්වන ලදී.

සීනි සමග කොකේන් ගෙනාවේ අපිද?

Image
Did we bring cocaine with sugar?



රත්මාලන ආර්ථික මධ්‍යස්ථානයේ කන්ටේනරයක තිබී සොයාගත් කොකේන් තොගය මෙරටට ගෙන්වීමට සිය ආයතනයේ කිසිදු නිලධාරියෙකු සම්බන්ධ වී නොමැති බව ලංකා සතොස පවසයි. එහි සභාපති ටී එම් කේ බී තෙන්නකෝන් පැවසුවේ විවෘත ටෙන්ඩර් කැඳවා එම සීනි තොගය සතොස මගින් මිල දී ගෙන ඇති බවයි.

ලොව විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයෙහි නව ජනපති රාම් නාත් කෝවින්ද්

Image
Ram Nath Kovind, the new president of india

ඉන්දියාවේ පැවති ඡන්ද විමසීමෙන් එරට නව ජනාධිපතිවරයා ලෙස රාම් නාත් කෝවින්ද් මහතා පත්ව තිබේ.

සිංහයෝ නැවත වාර්තා පොත් අළුත් කරයි

Image
The lions are returning records 

සිම්බාබ්වේ සමග පැවති එකම ටෙස්ට් තරගය කඩුළු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එ් සමග වාර්තා කිහිපයක් ද අළුත්විය.

ඉන්දීය නායකත්වය කුල පීඩිතයින්ට

Image
Indian leadership to caste under pressure
ඉන්දියාවේ නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම් දැන් ආරම්භ වී ඇති අතර මෙවර විශේෂත්වය වන්නේ තරඟය පවතින්නේ 'දලිත්' කුල පීඩිත ප්‍රජාව අතරින් මතු වූ නියෝජිතයන් දෙදෙනකු අතර වීමය.

මන්නා පිහියෙන් හෙලිවන යහපාලන සංවර්ධනය

Image
Stinging development

නියගය හේතුවෙන් අස්වැන්න විනාශ වූ ගොවියෙක් සිය දරුවන්ගේ කුසගින්න නිවා දැමීම උදෙසා තම නිවසේ තිබූ රුපියල් 800 ක් පමණ වටිනා මන්නා පිහියක් රුපියල් 350 කට විකිණූ සංවේදී පුවතක් විලච්චිය ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

සැප දුක් කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා

Image
president came to see a little girl 

ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලූ හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයෙ (16) පෙරවරුවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැතුණි.

මුහුදටත් පොලිතීන් ප්ලාස්ටික් තහනම්

Image
The ban on polythene and plastic containers on the sea
පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මාසයේ පටන් බල පැවැත්වෙන තහංචිය සහමුලින්ම සාර්ථක කර ගැනීම උදෙසා මුහුදත් පවිත්‍රව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ධීවර ඇමති මහින්ද අමරවීර පවසයි.

අද ජූලි 18

Image
TODAY 18th JULY



ක්‍රි.ව. 64 නීරෝ අධිරාජ්‍යයාගේ සමයේ දී රෝමයේ අැතිවූ සුප්‍රකට ගින්න අාරම්භවීම.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දින සටහන

Image
Day chart of Kandy Esala Perahera


ශ්‍රී දළදා මාළිගාව විසින් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය 2017 දින වකවානු මෙසේ ප්‍රකාශයට පත් කර ඇත.

පුනරීන් හිරුගෙන් එළිය වෙයි

Image
Pooneryn becomes bright from the sun

මෙගාවොට් 800ක විදුලි ධාරිතාවයක් උත්පාදනය කරන සූර්යබල විදුලි ව්‍යාපෘතියක් ඉතා කඩිනමින් පුනරීන්හිදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා අදාළ ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත භූමියේ, ස්ථානීය පරීක්ෂාවකට සහභාගි වෙමිනි.