Perpetual will be punished



පර්පචුවල් ට්‍රෙෂරීස් අලවිය අත්හිටුවයි; බැදුම්කර මගඩියට දඩුවම් හිමිවෙයිද?


ඊයේ(06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් ඊයේ  දින පස්වර් 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ. 
මෙම සමාගම බැදුම්කර වංචාවට ඍුජව සම්බන්ධයැයි චෝදනා ලැබූ අයතනයකි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි