අද ජූලි 20

Today July 20




ක්‍රි.පූ 356 මැසිඩාේනියාවේ මහා අැලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ උපත

1810 කොලොම්බියාවට  ස්පාඤ්ඤයෙන් නිදහස හිමිවීම

1903 අමරිකානු ෆෝඩ් මෝටර් සමාගම සිය පළමු මෝටර් රථය නැව්ගත කිරීම

1944 ජර්මානු නායක අැඩොල්ෆ හිට්ලර් ඝාතන සැලැස්මක් ව්‍යර්ථවීම

1960 – ලොව පළමු අගමැතිවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය පත්වීම


1969 ලොව පළමු සදගමනය. නීල් අාම්ස්ට්‍රෝන්, එඩ්වින් 
ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස්.

1976 - ඇමරිකන් වයිකින් 1 ලෑන්ඩර් යානය අගහරු මත සාර්ථකව ගොඩබැස්වීම. 

 1989 - බුරුමයේ පාලක ජුන්ටාව විරුද්ධ පක්ෂ නායක ඩෝ අවන් සාන් සූකි 
නිවාස අඩස්සියට පත්වීම



1997 ඉරාණය සහ ඉරාකය අතර එක්සත් ජාතීන්ගේ
මැදිහත්වීමෙන් සාමගිවිසුමක් ඇතිවීම.
2015 - එක්සත් ජනපදය හා කියුබාව දශක පහකට පසු පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹීම


Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි