අද ජූලි 18

TODAY 18th JULY



  • ක්‍රි.ව. 64 නීරෝ අධිරාජ්‍යයාගේ සමයේ දී රෝමයේ අැතිවූ සුප්‍රකට ගින්න අාරම්භවීම.
  • 1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපතිවරයාය.දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ ඔහු අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී.
  • 1925 එවකට සිරගතව සිටි හිටපු ජර්මානු නායක අැඩොල්ෆ් හිට්ලර් විසින් තම දේශපාලන දර්ශනය වන නාසි වාදය අැතුළත් කර ලියූ "මෙයින් කාම්ෆ්"(මගේ සටන) ග්‍රන්ථය එළි දැක්වීම. 
  •  1936 සිට වසර තුනක් ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අාරම්භවීම.  
  • 1947 ජනාධිපති හැරී එස් ට්රෲමන් ජනාධිපති අනුප්රාප්තික පනතට අත්සන් තැබීම
  •   2012 උතුරු කොරියානු උත්තරීතර නායකයා ලෙස කිම් ජොන්ග්-යූ නිල වශයෙන් පත් කර කොරියානු මහජන හමුදාවේ මාෂල් තනතුරට පත්කිරීම.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි