දුම්වැටි භාවිතය පහළට


Smoking down




මෙරට දුම්වැටි භාවිතය සියයට 46කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්වැටිවල මිල ඉහළ දැමීමට රජය කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතුව බවයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ද සඳහන් කළේය.


Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි