සිංහයෝ නැවත වාර්තා පොත් අළුත් කරයි

The lions are returning records 



සිම්බාබ්වේ සමග පැවති එකම ටෙස්ට් තරගය කඩුළු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එ් සමග වාර්තා කිහිපයක් ද අළුත්විය.

මෙතෙක් කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය කළ තරග අතරින් පස්වැනි ස්ථානයට මෙය පත්වේ. මෑත ඉතිහාසයේ මෙවැනි ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජයගත් එකම කණ්ඩායම ද ශ්‍රී ලංකාවයි. 

එසේම අාසියාවේ දී හඹාගොස් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වන අතර ශ්‍රී ලංකාව හඹාගොස් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.




තරගයේ වීරයා අසේල ගුණරත්න 
තරගාවලියේ වීරයා රංගන හේරත්

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්