නව පුහුණුකරු හෂාන්

Hashan is new

coacher


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබේ.

ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දියාවට එරෙහි තරගාවලියේ ටෙස්ට් තරග සඳහා පිතිකරණ අංශයේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්නව පත් කර ඇති බවයි වාර්තාවේ. 
හෂාන් තිලකරත්න යනු ක්‍රිකට් තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකි.
මේ අතර එම තරගාවලියේ එක්දින තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන කටයුතු කරයි. 

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්