කෝලි වශීවෙයි


koli`s dream



ඉන්දීය සුපිරි පිතිකරු සහ නායක විරාත් කෝලී අන්තර්ජාතීක ක්‍රිකට් ක්ෂේත්‍ර‍යේ අතිශය ජනප්‍රීය ක්‍රීඩකයෙකි. එම නිසා ඔහුගේ අදහස් හා ප්‍රකාශ වලටද අතිශය ප්‍රසිද්ධියක් හිමිවේ.

කෝලී ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය පිළිබඳව සිය නිළ ට්විටර් ගිණුමේ තැබු සටහනක් විදෙස් රටවල ක්‍රීඩා ලෝලීන් අතර කතාබහට ලක්වෙමින් පවතී.
ගාලු මුහුදු වෙරළේ සිට ලබාගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙන විරාත් එයට පෙරවදනක් එක්කර සටහන් කර ඇත්තේ "මෙවැනි මනරම් පරිසරයක් සෑම උදෑසනකම දැක ගන්නට තිබුනා" නම් යනුවෙනි.
විරාත්ගේ මෙම ට්විටර් සටහන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටත් ධණාත්මකව බලපානු ඇති.
කෝලි ගේ එම ට්විටර් පණිවිඩය මෙසේය,

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්