ආදරයේදී විතරක් නෙවෙයි ලිංගිකත්වයේදීත් වික්ටර් තරුණයෙක් වගෙයි


Victor is just young when he was in love and sex!


ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදී ද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසයි. සති අන්ත පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුණි.

හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.
මුලින්ම ආදරය ප්‍රකාශ කලෙත් වික්ටර් රත්නායක බව ද විවාහ වන තුරුම වික්ටර් හා හෂිනි ලිවිං ටුගෙදර්(living together) ලෙසට ජීවත් වූ බවද ඇය පුවත්පතට හෙළි කර තිබුණි.
ඇය සිය පළමු විවාහ‍ය සහ ආදරය පිළිබදවද අදහස් දක්වා ඇති අතර සිය ප්‍රථම ආදරය සහ විවාහය අමිහිරි මතකයක් වූ බවත් එය පොඩි වයසකදී නොතේරුම්කම නිසා ඇතිවූ ආදරයක් බවත් හෂිනි ප්‍රකාශ කර තිබූ අතර දරුවකු පිළබද අපේක්ෂාවක් අැති බවත් අැය වැඩිදුරටත් සදහන් කර තිබුණි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි