Dengue in high risk


ඩෙංගු අධි අවධානමක


වර්තමානය වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 80,000ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. මීට මාසයකට පෙර එම සංඛ්‍යාව 40000ක පමණ පැවතුණි.


එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රෂලා සමරවීර මහත්මිය සඳහන් කළේ දිස්ත්‍රික් 11ක්  ඩෙංගු වැඩි අවදානම් සහිත ප්‍රදේශ  ලෙස හඳුනාගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සදහා මෙරට තුළ විධිමත් කසළ කළමනාකරණ පද්ධතියක් ස්ථාවර කළ යුතු බවයි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි