Electricity bill will not be increased


විදුලිබිල වැඩිනොවේ


විදුලිය සඳහා ගෙවිය යුතු මුදල කිසිවිටෙකත් ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


විවිධ ආපදා තත්ත්ව වලදී ද අමතර වියදම් දරමින් විදුලිය සැපයීමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙයි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් ඉදිරියේදී විදුලි උත්පදනය කිරීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්