Lions beat bangladesh


සිංහයන්ට කඩුළු අටක ජයක්




ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06) පැවැත් වු තෙවන එක්දින තරඟයේ කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 310 ක් ලබා ගත්තේය.

ඒ අනුව ලකුණු 311 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා පිල පන්දුවාර 47 යි පන්දු 2 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 312 ක් ලබා ගෙන තරගේ ජය වාර්තා කළේය.

ඒ අනුව තරග 5කින් යුත් එක් දින තරගාවලියේ තරග 2කට 1කක් ලෙස ඉදිරියෙන් පසුවීමට ලංකා පිලට හැකි වී තිබේ.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 116ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 102 ක් ලබාගනිමින් මෙම තරගයේදී සිය මංගල ශතක වාර්තා කිරීම විශේෂත්වයක් විය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි