Mathews to leave the leadership?



මැතිව්ස් නායකත්වය අත්හරියි?



මීළඟ ලෝක කුසලාන තරගාවලියට තමන් නායකයා ලෙස එක් වෙයිද යන්න නොදන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

සූරියවැව දී ඊයේ (08) පැවති සිම්බාබ්වේ තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.
"අවසන් තරගයට යද්දී නායකයෙක් ලෙස මට ලොකු පීඩනයක් තිබෙනවා. හොඳට පිතිකරණයේ යෙදිලා තරග ජයග්‍රහණය  කරන්න පුළුවන් කම තිබියදීත් පන්දු යවන්නෝ හොඳට පන්දු යැව්වේ නෑ. මේ තරගයේදීත් පළමු තරගයේදීත්.ලකුණු 300ක් ගහලා පරිදිනවානම් ලොකු අඩුපාඩුවක් තිබෙනවා.2019 ලෝක කුසලානයට මම නායකයා වෙයිද නැද්ද  දන්නේ නෑ. පන්දු යැවීමේ අංශයෙන් ලොකු ගැටලුවක අපි ඉන්නවා. මේකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න වෙනවා." යනුවෙන් මැතිව්ස් එහිදී කියා සිටියා.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්