plastic polithine & lunch sheets prohibited


 ප්ලාස්ටික් පොලිතීන් ලන්ච් ෂීට් තහනම්



ලන්ච් ෂීට්,රිජිෆෝම්, කෑම අසුරණ හා සිලි බෑග් භාවිතය තහනම් කිරීමට රජය තීරණය කර අැත.
මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවලියට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.



Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්