Prabhakaran was also defeated by Wildlife Destroyer


ප්‍රභාකරන්ටත් එහාගිය විනාශකරුවෝ



වසර අවුරුදු 1,50,000 පැරණි, ජාතික උරුමයක් වන අග්බෝපුර සුමේරියන් සොහොන් බිම නිධන් හොරුන් සහ ජාවාරම්කරුවන් විසින් වනසා දමා ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසයි. එම සොහොන් බිම සංරක්ෂණය කරන ලෙස බලකරමින් ඔවුන් ඊයේ (08) උද්ඝෝෂණයක ද නිරතවිය.

එහිදී අදහස් දැක්වූ ගම්වාසියෙකු පැවසූවේ ප්‍රභාකරන්වත් විනාශ නොකළ බිමක් දැන් විනාශ කරන බවයි. ගම්වාසීන්ට එම ප්‍රදේශයට ඇතුළුවීම පවා තහනම් කර තිබූ බවයි ඔහු පැවසුවේ.

සුමේරියන් සොහොන් බිම අක්කර විසිපහක පමණ භූමි ප‍්‍රදේශයක ව්‍යාප්ත වී ඇතැයි ද එහි තේක්ක දැව කැපීමේ ජාවාරමක් ද මේ වනවිට සිදුවෙමින් ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි. 

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි