Stomach isn't a problem for cricket; i can rebuild cricket in two years-Arjuna. Investigate Pakistani tour that life threatened - Sangakkara


මට අවුරුදු දෙකකින් ක්‍රිකට් යතා තත්වයට පත්කළ හැකියි බඩ ක්‍රිකට් වලට ප්‍රශ්නයක් නෙවෙයි-අැමති අර්ජුන


ජීවිත තර්ජන එල්ලවුණු පකිස්ථාන් සංචාරය ගැන පරීක්ෂණ කරන්න-සංගක්කාර

තමාට ක්‍රමවත් අතුරු පාලක මණ්ඩලයක් සමග ක්‍රිකට් පරිපාලනය පවරන්නේ නම් වර්තමානයේ අැතිවී අැති තතවයෙන කණ්ඩායම ගොඩගත හැකි බව අැමති අර්ජුන රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා පිල අසීරු තත්වයක සිටින මේ අවස්ථාවේ ලෝක කුසලානය පෙනි පෙනී මැතිව්ස් ගත් තීරණය නිවැරදි නොවන බව ද එ් මහතා ප්‍රකාශ කළේය. 
විශේෂයෙන් වර්තමානයේ ක්‍රිකට් දූෂණයට පමණක් නොව සූදු කරුවන්ගේ අතට පත්ව අැතැයි එ් මහතා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන් ක්‍රීඩක කළමණාකරුවන් ක්‍රීඩකයන් යොදගෙන සූදුවක නිරතවන බව ද ඔහු චෝදනා කළේය.
මේ අතර හිටපු නායක සංගක්කාර පවසා සිටියේ ක්‍රීඩක කළමණාකරුවන් නිසා එවැන්නක් සිදු නොවන බවයි. එසේම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වූ පාකිස්ථාන් සංචාරය කාගේ පුද්ගලික වුවමනාවකට ගියේද යන්න පරීක්ෂණ කළ යුතුබව පැවසීය.
නරඹන්නන් සහ ක්‍රිකට් වලට අාදරය කරන ජනතාවට මේ සිදුවීම් වලින් පැහැදිලිවන්නේ කාගේ කාගේත් කිල්ලෝට වල කුණු අැති බවයි. එමනිසා සියල්ල අතහැර අප කවුරුත් අාදරය කරන ක්‍රිකට් වැටී අැති අගාධයෙන් ගොඩ ගැනීම මේ සියල්ලනගේම පරම යුතුකම වියයුතය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්