Uma oya excavations stop


උමා ඔය වැඩ නවතයි



උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම්  තාවකාලිකව නතර  කරන බව මහවැලි  සංවර්ධන හා  පරිසර අමාත්‍යාංශයේ ලේකම්  අනුර  දිසානායක පවසනවා.
උමං මාර්ගයේ  ඇති  විදුම්  යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන්  ඉවත් කිරිමට  පියවර  ගන්නා  බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්