Posts

Showing posts from August, 2017

ඩේටා ගින්න අද සිට නිවෙයි

Image
Data charges drop from today අන්තර්ජාල භාවිතය වෙනුවෙන් මෙතෙක් අය කෙරුණු සියයට 10ක විදුලි සංදේශ බද්ද අද සිට ඉවත් කෙරේ.

සිංහයින් මවුබිමේ ලද විශාලම පරාජය සමග ලෝක කුසාලන සහභාගීත්වය අවධානමක

Image
The World Cup is at risk with the Lion's biggest defeat


ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 04 වන තරගය ද පහසුවෙන් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

මහින්ද මෛත්‍රී ළගම

Image
MR next to MS


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවස්තරය ලබන 03දා පැවැත්වීමට නියමිතය. 

පොලිතීන් අද සිට තහනම් ජනපති දැඩි ස්ථාවරයක

Image
Polythene banned from today President firmly holds the viewඅද සිට තෝරාගත් පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනමට ලක් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ආචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

බස්නාහිර පළාත් කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධන වැඩමුළුව

Image

ගිනිගත් රැය අදයි

Image
Today is the night of fire
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද රාත්‍රියේදී සයිටම්විරෝධතාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ශිෂ්‍යනායක වැඩමුළුව(2017.08.22)

Image

ඩෙංගු අඩුවෙයි

Image
DengueDecreases ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කඩුල්ලක් පැන්නොත් අපි පාරේ

Image
If we Hurdle once, we are on the road දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා අනුව අද (27දා) පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තෙවැනි හා තීරණාත්මක එක්දින තරගය ජයගත හැකි වෙතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තාවකාලික නායක චාමර කපුගෙරද පවසයි.

මොඩිෆයි කිරීමේ නීතිය අභියෝගයට

Image
Modification law
වාහන වෙනස් කිරීම එසේත් නැතහොත් ‘මොඩිෆයි කිරීමේ‘ නීතිය අභියෝගයට ලක් කරමින් මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නඩු තීන්දුවක් ලබා දී තිබේ.

ඉතිහාසයේ ප්‍රථම කාන්තා අධිකරණ ඇමතිනිය නීතීඥ තලතා

Image
The first Women's Minister of Justice, Thalatha

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ පියා වන්නේ ඊ.සී.ජේ. අතුකෝරළ මහතාය ඇයගේ සොයුරා හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, එක්සත් ජාතික පක්ෂ උපනායක දිවංගත ගාමිණි අතුකෝරළ මහතාය.

නීතිපති දෙපාර්තමේන්තුව යලි ජනපති යටතට

Image
Attorney General's Department comes under the President

පසුගිය පාලන සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ රඳවා ගෙන සිටි නීතිපති දෙපාර්තමේන්තුව, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අධිකරණ අමාත්‍යවරයා යටතට පත් කරනු ලැබුවේ, රාජපක්ෂ පාලන යුගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති කාර්යාලය හරහා මුළුමනින්ම දේශපාලනීකරණය කරන ලදැයි සිවිල් සංවිධාන විසින් කල චෝදනා සැලකිල්ලට ගනිමිනි.

නුදුරේ කොළඹ අලුත්වෙයි

Image
Colombo remodeled nearly
සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

අකිලට සුභපැතුම් ගලයි

Image
Akila greets


‘‘ඒ වෙලාවේ අපි එක් කඩුල්ලක් දැවී ලකුණු 110ක් ලබාගෙන හිටියේ.අපිට තිබුණේ ලකුණු 231 ඉලක්කයක් හඹා යන්න.ඒ වගේ වෙලාවක හැමෝටම පන්දුවට පහරදීමේ අවස්ථාවක් දෙන්නයි මට වුවමනා කළේ.මම නොම්මර 3 පිතිකරුවා ලෙස පිටියට ආවත් මට ඔහුගේ පන්දුව (අකිල ධනංජය) මිස් වෙන්න තිබුණා.ඔහු ඒ වෙලේ එතරම් හොඳට පන්දු යැව්වා...‘‘ යැයි කෝලි පවසයි...

එක්දින නායකත්වය කපුගෙදරට

Image
One day captaincy to Kapugedara
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා ඇත.

නව නාවික හමුදාපතිට රුපියල් මිලියන දහසක ඒනතරවාසි

Image
The new Navy Commander is in troubleහිටපු නාවික හමුදාපතිවරුන් දෙදෙනකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රිය අද්මිරාල් උදය කීර්ති විජේබණ්ඩාර යන මහත්වරුන් ගේ කීර්ති නාමයට හානි කළා යැයි වත්මන් නාවික හමුදාපති රිය අද්මිරාල් තරස්වි සින්නයියාගෙන් රුපියල් මිලියන 500 බැගින් අය කර ගැනීමට එන්තරවාසි යවා ඇත. 

උසස් පෙළ විෂයයන් දෙකක් කල් යයි

Image
(2017AL)Two subjects will be postponed
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් මස 2 දා පැවැත්වීමට නියමිත විභාග කල් දමන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රදගුරු සංගමය ගබ්සාවට එරෙහි වෙයි

Image
The Bishops' Association is against abortion
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගබ්සාව නීතිගත කිරීමේ පනත් කෙටුම්පත තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කියා සිටියි.

සැම්සුන් උරුම කරු වසර පහකට සිපිරි ගෙට

Image
Samson's next owner goes to jail for five years දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේය.

යතුරු පැදියට ලක්ෂයක දඩ

Image
Rs.100000/= fine for motor bike මහජනතාවට පීඩා වන අයුරින් යතුරුපැදියක් පැදවූ අයෙකුට බලපිටිය අධිකරණය විසින් අද (24) රුපියල් එක්ලක්ෂ දහනවදහසක (119 000) දඩ මුදලක් නියම කළේය.

දික්වැල්ල ගේ අහිමි වූ වාසනාව

Image
Dickwella's lost fortune
ලකුණු 31 ලබා සිටියදී ජස්පිට් බුම්රාගේ පන්දුවකට දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා අරම්භ පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අද  වාර්තාවක් අහිමිවිය.

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි

Image
Ready to help Sri Lanka - Kohli ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

රාජිත ඉල්ලා අස්වෙයිද?

Image
Will Rajitha resign? සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත අද බාරදී ඇත. දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍ර්‍රධාන එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 39ක් ඊට අත්සන් තබාඅැත. එයින් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පලකරන ලදී.

තිලංග පරදා අර්ජුන ලද ජය

Image
Arjuna won by defeating Thilanga
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ අපහාස නඩුව අද(24) දින නිශ්ප්‍රභා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

ආගමික ස්ථානවලින් බදු නෑ

Image
NO taxes from religious places යෝජිත දේශීය ආදායම් පනත මඟින් ආගමික ස්ථානවලින් බදු අයකිරීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු අනතුරේ

Image
Dual citizen MP'S in dangerද්විත්ව පුරවැසිභාවය දැරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරු රැසක් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.

බදු නොගෙවන අය අල්ලන බදු දැලක්

Image
Tax network in the near future
බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්, ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්, ආදායම්, ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒ. නඳුන් ගුරුගේ පවසයි.

ඔබාමා නැවතත් ලොව හොල්ලයි

Image
Obama's Twitter message සාමාන්‍යයෙන් නිතර ට්විටර් පණිවුඩ නිකුත් කරන්නෙකු ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියක් උසුලයි.

ක්‍රිකට් ගැටළුවට දුන් විසදුම කුණුකූඩේ

Image
Collapse of Srilanka cricket
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ප්‍රපාතයට තල්ලුවී ඇත්තේ ක්‍රීඩකයන්ගේ වරදට වඩා මෙරට ක්‍රිකට්‌ සැලැස්‌මේ තිබෙන දුර්වලතාව නිසා බවත් එය විසඳා නොගෙන ඉදිරියක්‌ නොමැති බවත් සිදත් වෙත්තමුණි මහතා පැවසීය.

ඩේටා ගිනි නිවයෙි

Image
Data fees down
අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු සියයට 10 ක්වු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විජ‍ේදාස ග‍ේ ඉරණම

Image
Wijeyadasa's fate

සාමුහික වගකීම කඩ කරන එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.

මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය සංශෝධනය වේ

Image
Second school term for Muslim schools Isrevised
අද(18) සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියරේ නිවාඩු ලබාදීමේ කාලය සංශෝධනය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අද සිට ලබන 27 වන දින දක්වා මුස්ලිම් පාසල් නිවාඩු ලබාදීමට සැලසුම් කර තිබූ බවයි.
එහෙත් සැප්තැම්බර් මස 01 වනදාට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දින සංශෝධනය කර තිබේ.
ඒ අනුව සියලු මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර යටතේ නිවාඩු ලබාදීම අගෝස්තු 31 වනදා සිට සැප්තැම්බර් මස 08 වන දින දක්වා සිදු කිරිමට නියමිතයි.
ඒ අනුව මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් 11 වනදා යළි ආරම්භ විමට නියමිතයි.

වෛද්‍යවරුන් ගේ කතා බොරු

Image
The doctor's telling lies
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතුව පවතින බැවින් බුක්තියට අනුව එහි අයිතිය රජයට හිමිවන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
රෝහල පවරා ගැනිම සඳහා ගිවිසුමක් නොමැති බවට මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් වව්නියාව  ප්‍රදේශයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැජ්ජා සහගත වන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

WORKSHOP @ GAMPAHA 2017/08/08

Image
මිනුවන්ගොඩ සහ මීගමු කලාප වල ශිෂ්‍ය නායක නායිකාවන් 200ක් 2017/08/08 දින ගම්පහ සුරක්ෂා සම්පත් මධ්‍යස්ථානය‍ේ දී සාර්ථකව පුහුණුව අවසන් කරන ලදී

අද අගෝස්තු 12

Image
Today is 24th Augustක්‍රි.පූ 30 අවසන් ඊජිප්තු රැජිණ සියදිවි නසාගැනීම 1492 ක්‍රිස්ටෝපර් කොළම්බස් කැනරි දූපත් වෙත ගොඩබැසීම1658 පළමු ඇමරිකානු පොලිස් බලකාය පිහිටුවීම (නව ඇම්ස්ටර්ඩෑම්)1848 ජෝර්ජ් ස්ටීවන්සන්, "දුම්රිය පියාණන්" යනුවෙන් හැඳින්වෙන ඉංග්රීසි ඉංජිනේරුවරයා ගේමරණය1851 ඇමරිකානු නිර්මාණකරු අයිසෙක් සිංගර් මහන මැෂිම සඳහා පේටන්ට් බලපත්රයක් ලබාගැනීම 1865 ජෝසප් ලිස්ටර් විසින් පළමු විෂබීජනාශක ශල්‍යකර්ම සිදු කිරීම 1884 බිල් මර්ඩොක් පළමු ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතකය ලබා ගැනීම ඕවල් පිටියේදී1898 දී හවායි එක්සත් ජනපදයට නිල වශයෙන් අයත්වීම1908 හෙන්රි ෆෝඩ් සමාගමේ පළමු ටී කාර් රථය නිර්මාණය කිරීම1954 දී ප්‍රංශයේ 24 වන ජනාධිපති ෆ්‍රන්සුවා හොලන්ඩ් ගේ උපත
1956 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි ගේ උපත
Image
The lion's fight to defend dignity


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (12) ආරම්භවේ. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි.

ඊළග ඉල්ලා අස්වීම සෞඛ්‍ය ඇමති?

Image
The next resignation is the Health Minister?
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළව කිසිදු ගිවිසුමක් මේ දක්වා සකස් කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

විජේදාස ගේ ඇමතිකම අනතුතුරේ

Image
Wijedasa's minister post is in danger

අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ළඟදීම තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුවට දොස් නගන්නේ මෝඩයන්

Image
Follies are blaming the Attorney General's Department බැඳුම්කර කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ  කණ්ඩායම සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම්  විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පවසයි. බැදුම්කර කොමිසමේ ඊයේ(11) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ලෝක ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට

Image
World cricket XI to sri lanka ස්වාභාවික විපත්වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 'ක්‍රිකට් ඒඩ්' වැඩසටහන මගින් විශේෂ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රවී ඉල්ලා අස්වෙයි?

Image
Ravi resigns?


අමාත්‍ය රවී කරුණානායක මහතා අද දහවල් සිය ඇමතිධූරයෙන් ඉවත්වීමට නියමිත බව විශ්ස කටයුතු අාරංචිමාර්ග පවසයි. අද දහවල් 01ට ඔහු පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ද වාර්තා වේ. 

ශිෂ්‍ය නායක පුහුණු කදවුර(2017/08/08)

Image

එජාපයේ හොරු නෑ-අගමැති

Image
No thieves in UNP- Priminister 

එක්සත් ජාතික පක්ෂයේ හොරුන් සිටින බවට පරීක්ෂණ වලින් තහවුරුවුවහොත් ඔවුන් පක්ෂයෙන් ඉවත් කරන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

උසස් පෙළ හෙට සිට

Image
A/L from tomorrow



අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වේ.

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

Image
The final eclipse of the year today
මෙම වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය දැක බලා ගැනීමේ අවස්ථාවක් අද (07) රාත‍්‍රියේ ශ‍්‍රී ලාංකිකයන්ට උදා වී අැත.

රවී ගේ ඉරණම හෙට විසදෙන ලකුණු

Image
Ravi's fate tomorrow
හෙට (08) දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේ දී අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. හෙට පස්වරුවේ පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙනි.

හිරුණිකා පුතෙක්

Image
Hirunika gets a son


පසුගිය කාලයේ විශාල ලෙස කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රපසුගිය 03 දින මව් පදවිය ලබා අැත.

මත්තල ගුවන්තොට ඉන්දියාවට

Image
Mathala airport to Indiaමත්තල ගුවන් තොටුපළ ඉන්දියානු ආයෝජකයකුට බදුදීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

රෝසි කොළඹ නගරාධිපති තරගයට

Image
Rosy to contest Colombo Mayor's election ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තමා කොළඹ නගර සභාවට තරග කරන බව හිටපු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබේ. 

රවී කරුණානායක අස්විය යුතුද?

Image
Should Ravi Karunanayaka resign
බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ලවී අැති චෝදනා අනුව විදේශ අැමති රවී කරුණානායක මහතා ඉල්ලා අස්විය යුතුද? ඔහුව ඉවත් කළ යුතුද?
ඔබේ අදහස් දක්වන්න.

රවීට අස්වන ලෙස ජනපති දැනුම්දෙයි

Image
President orders resignation of Ravi බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබාදුන් ආන්දෝලානාත්මක කටඋත්තර වලින් පසු විශාල විවේචනයන්ට බඳුන්ව සිටින විදේශ ඇමති රවී කරුණානායක හට ඊයේ (4) සිකුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ එහිදී දීර්ඝ වශයෙන් විශ්වාස භංගය ඇතුළු අනාගත දේශපාලන ක්‍රියාමාර්ග ගැන දැනුවත් කර ඇති ජනපතිවරයා මීට හොඳම විසඳුම රවී කරුණානායක මහතා ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වීම යැයි දන්වා ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

ඉදිරි කැබිනට් සංශෝධනයට ජනතා අදහස්

Image
The views of the people for the forthcoming cabinet
ඉදිරි කැබිනට් සංශෝධනය සදහා නිර්දේශිත නාමයන් මේ සදහා ඔබට අදහස් ඉදිරිපත් කළ හැකිය අගමැති සහ ජනපතිධූර සදහා ඉදිරියේදී නම් නිර්දේශ කෙරේ.

අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ මෙන්න

Image
Messages from Arjun's apple account are here

පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද (3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.