අද අගෝස්තු 12


Today is 24th August 

ක්‍රි.පූ 30 අවසන් ඊජිප්තු රැජිණ සියදිවි නසාගැනීම 
1492 ක්‍රිස්ටෝපර් කොළම්බස් කැනරි දූපත් වෙත ගොඩබැසීම
1658 පළමු ඇමරිකානු පොලිස් බලකාය පිහිටුවීම (නව ඇම්ස්ටර්ඩෑම්)
1848 ජෝර්ජ් ස්ටීවන්සන්, "දුම්රිය පියාණන්" යනුවෙන් හැඳින්වෙන ඉංග්රීසි ඉංජිනේරුවරයා ගේ
මරණය
1851 ඇමරිකානු නිර්මාණකරු අයිසෙක් සිංගර් මහන මැෂිම සඳහා පේටන්ට් බලපත්රයක් ලබාගැනීම
1865 ජෝසප් ලිස්ටර් විසින් පළමු විෂබීජනාශක ශල්‍යකර්ම සිදු කිරීම
1884 බිල් මර්ඩොක් පළමු ටෙස්ට් ක්‍රිකට් ද්විත්ව ශතකය ලබා ගැනීම ඕවල් පිටියේදී
1898 දී හවායි එක්සත් ජනපදයට නිල වශයෙන් අයත්වීම
1908 හෙන්රි ෆෝඩ් සමාගමේ පළමු ටී කාර් රථය නිර්මාණය කිරීම
1954 දී ප්‍රංශයේ 24 වන ජනාධිපති ෆ්‍රන්සුවා හොලන්ඩ් ගේ උපත

1956 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි ගේ උපත 

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්