භාණ්ඩ 47ක මිල පහළට


Price down in
47 items

සහල් ආනයනයට පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක් වෙනුවෙන් පැවති රුපියල් 5 ක් වු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු වනු ඇත.
එමෙන්ම තිරිගු ඇට ආනයනයේදී පැවති රුපියල් 9 ක් වු බද්ද රුපියල් 6 ක් දක්වා අඩු කර ඇත.
මේ අතර තවත් ආනයනික භාණ්ඩ කිහිපයකම බදු අඩු කිරීමට රජය කටයුතු කර තිබේ.


Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්