වෛද්‍යවරුන් ගේ කතා බොරු

The doctor's telling lies


මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජය සතුව පවතින බැවින් බුක්තියට අනුව එහි අයිතිය රජයට හිමිවන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රෝහල පවරා ගැනිම සඳහා ගිවිසුමක් නොමැති බවට මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් වව්නියාව  ප්‍රදේශයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලැජ්ජා සහගත වන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි