කලකට පසු තිරිමාන්න පිටියට

After long time Thirimanna back to the ground



ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ අංශයේ ක්‍රීඩකයෙකු වන ලහිරු තිරිමාන්න යළි ටෙස්ට් සංචිතයට නම් කර තිබේ. ඔහුව මෙලෙස ටෙස්ට් සංචිතයට නම් කර ඇත්තේ වසරකට පසුව වීම විශේෂත්වයකි.

Batting and fielding averages of Thirimanna
MatInnsNORunsHSAveBFSR100504s6sCtSt
Tests Insights on test265061056155*24.00271538.89141003110
ODIs Insights on odi10787122586139*34.48358072.2341620721340

T20s Insights on t206858711057021.66938117.80048630240

ඉන්දියාවට එරෙහිව කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත දෙවන තරගයේදී ශ්‍රී ලංකා පිළ මේ වන විට නම් කර තිබේ.


Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි