රාජිත ඉල්ලා අස්වෙයිද?


Will Rajitha resign?

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සෙනාරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත අද බාරදී ඇත. දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍ර්‍රධාන එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 39ක් ඊට අත්සන් තබාඅැත. එයින් අනතුරුව ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පලකරන ලදී.

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ “ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒව. චෝදනා නැති නිසා දාපු චෝදනා. පහුගිය රජයේ දූෂිතයින් අපි රට වෙනුවෙන් කළ දේවල් චෝදනා විදියට ගෙනල්ල. මම ඉන්නෙ ජනවාරි 8 ස්ථාවරයේ. විශ්වසභංග 10ක් ගෙනාවත් හැම දූෂිතයෙක්ම හැම මිනීමරුවෙක්ටම නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරනවා.“ යනුවෙනි.
මෙහිදී අමාත්‍යවරයාට ඉවත්වන්ට සිදු වෙයිදැයි මාධ්‍ය වේදියකු නැගූ පැනයට පිළිතුරුදුන් අමාත්‍යවරයා පැවසුවේ තමා ඉවත් කිරීමට ආ සියළු දෙනාට ඉවත්වන්නට සිදුවූ බවය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්