ඉදිරි කැබිනට් සංශෝධනයට ජනතා අදහස්


The views of the people for the forthcoming cabinet


ඉදිරි කැබිනට් සංශෝධනය සදහා නිර්දේශිත නාමයන්

මේ සදහා ඔබට අදහස් ඉදිරිපත් කළ හැකිය
අගමැති සහ ජනපතිධූර සදහා ඉදිරියේදී නම් නිර්දේශ කෙරේ.

මුදල් බැංකු සහ අභ්‍යන්තර වෙළද අමාත්‍යධූරය සදහා
මැණික්, ස්වර්ණාභරණ, ක්‍රීඩා(විශේෂයෙන් රගර්) සහ රථ වාහන පොලිස් අමාත්‍යධූරය සදහා

ජනමාධ්‍ය, ජංගම දුරකන සහ නිවාස අමාත්‍යධූරය සදහා

වනජීවී(විශේෂයෙන් නාගයන්), වන සම්පත්, පුරාවිද්‍යා සහ පුරාවස්තු සංරක්ෂණ අමාත්‍යධූරය සදහා

විශේෂ ව්‍යාපෘති, ජාතික සහ ජාත්‍යන්තර සබදතා සහ සාර්ව තොරතුරු විශ්ලේෂණ අමාත්‍යධූරය සදහා

අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්ෂණ අමාත්‍යධූරය සදහා

සුරාබදු, අාරක්ෂක නීතිය සහ සාමය අමාත්‍යධූරය සදහා

සුරාබදු, අාරක්ෂක නීතිය සහ සාමය නියෝජ්‍ය අමාත්‍යධූරය සදහා


නොදන්නා නිවාස, සිල් රෙදි, සියලු වගකීම්බාරගැනීම සහ හොර රහසේ පලායාම අමාත්‍යධූරය සදහා

අවශ්‍ය වෙනස් කිරීම අමතකලන්තයේ පුරවැසියන් ගේ මතය අනුව සිදුකළ හැකිය.
තවත් අමාත්‍යධූර සදහා සුදුසු පුද්ගලයින් සිටීනම් අමතකවීමට පෙර ඉක්මණින් දැනුම්දෙන්න

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි