ආගමික ස්ථානවලින් බදු නෑ


NO taxes from religious places

යෝජිත දේශීය ආදායම් පනත මඟින් ආගමික ස්ථානවලින් බදු අයකිරීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.

යෝජිත පනත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද(24) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය. මේ අතර මෙම පනත හෙට පාර්ලිමේනුතුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඒ මහතා සදහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු ඉරාන් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැලැස්ම නුදුරේදී අනාවරණය කිරීමට අපේක්ෂා කරන බවයි.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි