ඉතිහාසයේ ප්‍රථම කාන්තා අධිකරණ ඇමතිනිය නීතීඥ තලතා


Image result for තලතා

The first Women's Minister of Justice, Thalatha

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ පියා වන්නේ ඊ.සී.ජේ. අතුකෝරළ මහතාය ඇයගේ සොයුරා හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ මහලේකම්, එක්සත් ජාතික පක්ෂ උපනායක දිවංගත ගාමිණි අතුකෝරළ මහතාය.

ගාමිණි අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මුල් වරට 2004 වසරේදී මැතිවරණයට ඉදිරිපත් වෙමින් රත්නපුර දිස්ත්‍රික්කයේ  එක්සත් ජාතික පක්ෂයේ පළමු වැන්නා ලෙස මානාප දිනා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියාය.
මේ අතර නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා  දිවුරුම් දෙන ලදී.
තලතා අතුකෝරළ විදේශ රැකියා අමාත්‍යධූරයට අමතරව අධිකරණ අමාත්‍යධුරයද හිමිව තිබේ.එසේම ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට එතෙක් පැවති වනජීවී අමාත්‍යධුරයේ ද කටයුතු කරයි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්