රදගුරු සංගමය ගබ්සාවට එරෙහි වෙයි


Image result for against abortion

The Bishops' Association is against abortion


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගබ්සාව නීතිගත කිරීමේ පනත් කෙටුම්පත තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය කියා සිටියි.


කළලය පිළිසිඳ ගත් මොහොතේ ම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවෙකුට එය කෙළසීමට පිළිසිඳ ගත් මොහෝතේ දී පවා අයිතියක් හිමි නොවන බව ද කතෝලික සභාව විශ්වාස කරන්න බවත් එම සම්මේලනය වැඩිදුරටත් පවසයි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්