ඩෙංගු අඩුවෙයි


Image result for Dengue

Dengue
Decreases


ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 60කින් පමණ අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

එහි ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේ ඊසාන දිග මෝසම් වර්ෂාව සක‍්‍රීය වන කාල සීමාවේදී රෝගීන්ගේ යම් වර්ධනයක් යලි බලාපොරොත්තු විය හැකි බවයි. කොළඹ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. 
රෝගය පාලනය කිරීම සදහා මාධ්‍ය මගින් ලබා දුන් දායකත්වයද මෙහිදී සිහිපත් කෙරුණි.
මේ අතර වර්තමානයේ වඩාත් වාර්තාවන්නේ ඩෙංගු වෛරසයේ දෙවන ඛාණ්ඩයේ වෛරසය බව පවසන වෛද්‍ය හසිත තිසේරා මහතා ඊසාන දිග මෝසම සමග එම ප්‍රදේශ වල ද එම ඛණ්ඩය සක්‍රිය වියහැකි බව පවසයි.
මේ වනවිට ඩෙංගු නිසා සිදුවන මරණ වල ඉතාම පැහැදිලි අඩුවක් සිදුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්