ගිනිගත් රැය අදයි


අද රෑ රට පුරා සයිටම්  එරෙහි  විරෝධතා

Today is the night of fire


කොළඹ ඇතුළු ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද රාත්‍රියේදී සයිටම්  විරෝධතාව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය. 


සයිටම් අර්බුදය විසදීම සදහා රජයේ යෝජනා පසුගිය 28 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ. එසේම මෙම විරෝධතාවය අවසන් කිරීම සදහා රජයට කළ හැකි එකම ක්‍රියාමාර්ගය වන්නේ විසදුම් ලබාදීම පමණක් බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සදහා වෘත්තිය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම්  එක්වන බව ද ඔහු පැවැසීය.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්