හිරුණිකා පුතෙක්


Hirunika gets a son


පසුගිය කාලයේ විශාල ලෙස කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රපසුගිය 03 දින මව් පදවිය ලබා අැත.

ඇය කුළුඳුලේ ලදුයේ පුත් රුවනකි. ඇය සිය සතුට ප්‍රකාශ කරමින් දරුවාත් සැමියාත් සමග පෙනී සිටි ඡායාරූපයක් සිය ෆේස් බුක් ගිණුම වෙත මෙසේ එක්කර තිබුණි.

Comments

Popular posts from this blog

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්