එක්දින නායකත්වය කපුගෙදරට


Image result for kapugedra


One day captaincy to Kapugedara


ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංගට තරග දෙකක තහනමක් පනවා ඇත.
එමනිසා ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තෙවැනි හා සිවුවැනි එක්දින තරග දෙක මෙහෙයවීමේ වගකීම චාමර කපුගෙදර පැවැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ අතර ධනුෂ්ක ගුණතිලක උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න ද කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර අැත.
අංක හතර ස්ථානයේ ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් යොදා ගැනීමටද තීරණය කර තිබේ

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි