Posts

Showing posts from September, 2017

දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

Image
Sri Lanka ready for day-night Test පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

විස්සයි විස්ස හෙට නරඹන්නන් එයිද?

Image
T-20 tomorrow
ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

අද හෙට මහ වැසි

Image
Heavy rains today tomorrow අද සහ හෙට යන දෙදින තුළ කොළඹ, කළුතර, මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔසප් වීමේ වරදට ජීවිතයෙන් වන්දියක්

Image
In menstruation Compensation from life
ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

Image
Thalatha's hard answer to Mahinda මහින්ද රාජපක්ෂ මහතා හා ගාමිණි අතුකෝරළ අතර තිබු රහස් සම්බන්ධතා ගාමිණී අතුකෝරාළ මියගේ සොයුරිය වශයෙන් තමන් දැනසිටි බවත්, ගාමිණි අතුකෝරළගේ මරණය සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නොමැති බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මිය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රීලංනිප සංවත්සරයෙන් පසු දැඩි තීරණ

Image
Stronger decisions after the anniversary

පැටලුණාද? පාවාදීමක් ද?

Image
Is it a Betrayal?

ඉන්දියාව සමග පැවති තෙවන තරඟයේදී කාසිය වාසිය දිනාගනු ලැබුවත් පන්දුවට පහරදීමට ගත් තීරණය පිළිබඳ චාමර කපුගෙදර කණ්ඩායමෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තාවේ.

අදත් වර්ජනය කර ක්‍රිකට් බලධාරීන්ට නරඹන්නන්ගේ ශක්තිය පෙන්වමු

Image
Will we boycott today?



ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සිව්වැනිඑක්දින තරගය ශ්‍රී ලාංකික නරඹන්නන් වර්ජනය කරන ලදී.

මෙහෙම හොදද?

Image
Is this good?

තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා

Image
The best young scientist in the third world සිය සොයාගැනීම් වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සම්මානවලට වඩා සිය අධ්‍යාපනය වෙනුවෙන් විය හියදම් දැරූ ශ්‍රී ලංකාවේ දිළිඳු ජනතාවගේ මුවග හසරැල්ලක් රැඳවීමට සහ ඔවුන් වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මහත් සතුටක් බව මේ වසරේ තුන්වෙනි ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයා ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා පවසයි.

සෙරීනාට දුවක්

Image
Daughter to Serena ලෝක ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් ෆ්ලොරිඩා රෝහලක දී දියණියක බිහි කරමින් පළමු වරට මවක් බවට පත් වූවාය.

ලංකාවෙ ක්‍රිකට් වලට වුණ දේ බලන්නත් දුකයි-හරිබජාන්

Image
Sorry to see what happened to Sri Lanka- Haribajan Cricketලංකාවේ ක්‍රිකට් මේ තරමට පිරිහුණ කාලයක් තවත් නැති තරම්. 1996 ලෝක කුසලානය දිනපු දා ඉඳන් ක්‍රිකට් ලොවේ හිනි පෙත්තටම ආපු ශ්‍රී ලංකා කන්ඩායම පසුගිය වසර 10 තුළඳී පස් වතාවක් ලෝක කුසලාන අවසාන මහා තරඟ ක්‍රීඩා කළා.නමුත් ඒ අතීතය දැන් සිහිනයක් පමණයි. ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයෙන් පසු  2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

ජගත් ජයසූරිය යුධ අපරාධකලා සාක්ෂි දෙන්න සූදනම්-සරත් ෆොන්සේකා

Image
Jagath Jayasuriya did war crimesReady to give evidence- SF මානූෂීය මෙහෙයුම් සමයේ ශ්‍රී ලංකා රජය විසින් යුද අපරාධ කර තිබෙනවාද යන්න සෙවීමට ලතින් ඇමෙරිකානු අධිකරණ පහක විශේෂ නඩු ක්‍රීයාත්මකය.

ක්‍රිකට් නැතිවුණේ පරපුරක ඉක්මන් සමුගැනීමෙන්

Image
Cricket crashed after a quick retirement
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් පරපුරක් ඉක්මනින් පිටියෙන් සමු ගැනීම අද ක්‍රීඩාව මුහුණ දී ඇති ගැටලුවට ප්‍රධාන හේතුවක් වූ බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.