විස්සයි විස්ස හෙට නරඹන්නන් එයිද?


Image result for ind vs sl t20

T-20 tomorrow


ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම් සංජය සහ සීකුගේ ප්‍රසන්න ද 20යි 20 සංචිතයට ඇතුළත්ව ඇත.
දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ඉසුරු උදාන, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර සහ මිලින්ද සිරිවර්ධන, වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල් ද ශ්‍රි ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්ව සිටියි.
ආබාධයක් හේතුවෙන් චාමර කපුගෙදර මෙම සංචිතයට නම් කර නැත. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිත නමුත් ප්‍රේක්ෂකයන් ගේ පැමිණීම අවිනිශ්ත බව විචාරකයන

Comments

Popular posts from this blog

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්