අදත් වර්ජනය කර ක්‍රිකට් බලධාරීන්ට නරඹන්නන්ගේ ශක්තිය පෙන්වමු



Will we boycott today?





ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සිව්වැනි එක්දින තරගය ශ්‍රී ලාංකික නරඹන්නන් වර්ජනය කරන ලදී.
ලෝක ප්‍රකට ක්‍රීඩකයින් පවා පිළිබව කණස්සල්ල පළ කර තිබුණි. තරගය පරාජය වනවිට පහරදී ඉන්දියානුවන් ගේ තත්වයට නාෙවැටී බුද්ධිමත් නරඹන්නන් ලෙස විරා්ෙධය ලාෙවටම පෙන්වීම බාෙහා්ෙදෙනෙකුගේ පැසසුමට පාත්‍රවිය.



මේ සියල්ලට එක් අයෙකුට දාෙස් පැවරිය නොහැකිය. ක්‍රීඩා මති, ක්‍රිකට් සභාපති, තේරීම් කමිටුව, පුහුණු කරුවන් මෙන්ම සියලු ක්‍රීඩකයන් ද චාලි ඔස්ටින්ලා ද වගකිව යුතුය. 

වුන් සියලුදෙනා වෘත්තීය ක්‍රීඩකයන්ය. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මෙසේ ලැජ්ජා සහගතව පරාජයවීමට නොවේ.
මේ පරාජයට සංගා සහ මහේල ද වගකිව යුතුය. ඔවුන් දෙවනි පෙළකට සිය ශක්තිය දුන්නා ද යන්න අපැහැදිලිය. අනෙක් අතට පවුල සමග සිටීමට සමුගත් සංගා ලෝකය පුරා මුදලට ක්‍රිකට් ගසයි. චාලි ඔස්ටින් සහ අනෙකුත් කළමණාකරුවන් ගැන පියවරක් නොගන්නේ ඇයි ද යන්න ක්‍රිකට් නරඹන අපට ගැටළුවකි. එසේම ගුරුසිංහ විනය සෑදීමට ගියවිට ඒ ගැන පැමිණිලි කළ ක්‍රීඩකයන් කවුරුන් වුවත් දඩුවම් නොකරන්නේ කුමන බලපෑමටදැයි ප්‍රශ්නයකි.
ක්‍රිකට් ගොඩගැනීමට නරඹන්නන් ලෙස අපට තේරෙන ගතහැකි විසදුම් ඕනෑතරම්ය. නමුත් බලධාරීන් පැමිණෙන්නේ නරඹන්නන් මට්ටු කිරීමට නම් අදත් නරඹන්නන්ගේ වගකීම ඔවුන්ට පාඩමක් ඉගැන්වීමය.

Comments

Popular posts from this blog

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්

නුදුරේ කොළඹ අලුත්වෙයි

ශ්‍රී ලංකාවට උදව් කරන්න සූදානම් - කෝලි