දිවා රාත්‍රී ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාව සූදානනම්

Sri Lanka ready for day-night Test


පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.
ඊට යොවුන් ක්‍රීඩක චරිත් අසලංක සහ රොෂේන් සිල්වා ද ඇතුළත් වේ. දීර්ඝ කාලයක් ආබාධයට ලක්වී සිටි ධම්මික ප්‍රසාද් ද යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබීම ද විශේෂත්වයකි. 
උපුල් තරංග මෙම ටෙස්ට් තරගාවලියට නම් කර නැහැ. එක්දින තරග සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සඳහා තමන් මාස 06ක් කාලයක් ටෙස්ට් තරගවලින් ඉවත් වන බවයි උපුල් තරංග ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වේ. 
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන අතර ඉන් එක් තරගයක් දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. 
ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය පහත දැක්වේ.

Comments

Popular posts from this blog

අවසන් මොහොතේ ජනපති ගිවිසුම සංශෝධනය කරයි

නුදුරේ කොළඹ අලුත්වෙයි

තලතාගෙන් මහින්දට සැර පිළිතුරක්